දැනුම සහ ප්‍රායෝගික පුහුණුව සමගින් මධ්‍යම පළාත් නවක ව්‍යාපාර සවිබල ගැන්වීම.

මධ්‍යම පළාතේ නවක ව්‍යාපාර දිරි ගන්වමින් ඉදිරියට

Central startup hub යනු ලාභ නොලබන ආයතනයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගපෙන්වීම මත පිහිටුවා ඇති මෙය මධ්‍යම පළාතේ නවක ව්‍යාපාර. සහ නිදහස් වෘතිකයින් විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික නොවන සංවිධානයකි.



startup
නවක ව්‍යාපාර
freelance
නිදහස් වෘතිකයින්
student
සිසුන්
innovator
නවෝත්පාදකයින්

නවක ව්‍යාපාර සහ ව්‍යවසායකත්වයේ පෙරමුණ ගැනීමට මධ්‍යම පළාත සවිබල ගැන්වීම

අප හා සම්බන්ධ  වන්න !

අපගේ අරමුණ

මධ්‍යම පළාතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන තාක්ෂණික පසුබිමක් ඇති නව ව්‍යාපාර , ව්‍යවසායකත්ව, නව නිර්මාණ ආශ්‍රිත නිෂ්පාදන හරහා විදේශ විනිමය උත්පාදනය සඳහා පහසුකම් සැලසීමත්. සියලු ක්ෂේත්‍රවල ආරම්භකයින් සඳහා අවශ්‍ය උපදෙස් , පුහුණු කිරීම, මග පෙන්වීම ආදී වැදගත් කාර්යය භාරයක් ඉටු කිරීමට Central Startup Hub සැලසුම් කරයි.

  • අලුතින් ආරම්භ කරන නව නිපැයුම් ආශ්‍රිත ව්‍යාපාර ගණන වර්ධනය කිරීම.
  • ඒ ආශ්‍රිතව නිදහස් වෘතිකයින් ගණන වර්ධනය කිරීම.
  • ඒ ආශ්‍රිතව නිදහස් වෘතිකයින් ගණන වර්ධනය කිරීම.
  • නව නිපැයුම් ආශ්‍රිත පරිසර පද්ධතියක් ඇති කිරීම හා සංවර්ධනය කිරීම.
  • ඊළඟ පරම්පරාව වැඩි වශයෙන් වන ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දු කරවීම.

පස් අවුරුදු සැලසුම

නවක ව්‍යාපාර

අප අරමුණ වන්නේ නවක ව්‍යාපාර සියයක් පමණ මද්යම පළාත තුල ස්ථාපනය කිරීමයි.

නවක ව්‍යාපාර සංවර්ධනය

central startup hub සහ එහි හවුල් කරුවන් විසින් ආරම්භක නවක ව්‍යාපාර තව දුරටත් සංවර්ධනය කර පවත්වා ගෙන යාමට දායක වනු ඇත.


අපගේ හවුල්කරුවන්

Central Startup Hub මධ්‍යම පළාතේ සියලුම තාක්ෂණික සමාගම් සම්බන්ධ කරමින් නව යුගයකට පා තබමු.