අප සංවිධානය ගැන කෙටියෙන්

Central startup hub යනු ලාභ නොලබන ආයතනයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගපෙන්වීම මත පිහිටුවා ඇති මෙය මධ්‍යම පළාතේ නවක ව්‍යාපාර. සහ නිදහස් වෘතිකයින් විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික නොවන සංවිධානයකි.

අපගේ පරමාර්ථය වනුයේ තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර , නවනිපැයුම් කරුවන්, තාක්ෂණයයට ඇලුම් කරන්නන් ඒක රාශීකොට මද්‍යම පළාත තුල තාක්ෂනික උද්යානයක් ඇතිකිරීමයි.
Central Startup Hub Logo

අරමුණු

Central Startup Hub Logo
අපගේ උපාය මාර්ගික සැලසුම වන්නේ අලුතින් ආරම්භ කරන නවක ව්‍යාපාර ගනණ වැඩි කිරීමත් ඒ හරහා දක්ෂ නිදහස් වෘතිකයින් විදේශ විණිමය ඉපයීමට යොමු කිරීමත්ය.

මෙම ක්‍රියාදාමයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරන අතරම ඊලඟ පරම්පරාවට ආදර්ශ සපයමින්, ඔවුන් දිරිගන්වමින් වැඩිවශයෙන් ව්යවසායකයින් භවට පත් කිරීමට ද බලාපොරොත්තු වේ.
Central Startup Hub මධ්‍යම පළාතේ සියලුම තාක්ෂණික සමාගම් සම්බන්ධ කරමින් නව යුගයකට පා තබමු.