Central startup hub යනු ලාභ නොලබන ආයතනයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගපෙන්වීම මත පිහිටුවා ඇති මෙය මධ්‍යම පළාතේ නවක ව්‍යාපාර. සහ නිදහස් වෘතිකයින් විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික නොවන සංවිධානයකි.
අපගේ පරමාර්ථය වනුයේ තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර , නවනිපැයුම් කරුවන්, තාක්ෂණයයට ඇලුම් කරන්නන් ඒක රාශීකොට මද්‍යම පළාත තුල තාක්ෂනික උද්යානය ක් ඇතිකිරීමයි.
එය යතාර්ථයක් කිරීමට අපවිසින් පහත සේවාවන් ලබා දීමට බලාපොරොත්තු වෙමු :
- ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස සමග සම්බන්ධ වීමට අවස්තාවන් සැලසීම
- ක්ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් සැදුම් ලත් කණ්ඩායම් නිර්මාණය
- පුහුණු කිරීම් සහ මග පෙන්වීම
- උපදේශකත්වය
- යටිතල පහසුකම්
- අරමුදල් සැපයීම
- නව ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය පාරසරික තත්ත්ව සහිත පහසුකම් සැපයීම
- ශක්‍යතා වර්ධනය
ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස සමග සම්බන්ධ වීමට අවස්තාවන් සැලසීම