අප සංවිධානය ගැන කෙටියෙන්

Central startup hub යනු ලාභ නොලබන ආයතනයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගපෙන්වීම මත පිහිටුවා ඇති මෙය මධ්‍යම පළාතේ නවක ව්‍යාපාර. සහ නිදහස් වෘතිකයින් විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික නොවන සංවිධානයකි.
අපගේ පරමාර්ථය වනුයේ තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර , නවනිපැයුම් කරුවන්, තාක්ෂණයයට ඇලුම් කරන්නන් ඒක රාශීකොට මද්‍යම පළාත තුල තාක්ෂනික උද්යානය ක් ඇතිකිරීමයි.
එය යතාර්ථයක් කිරීමට අපවිසින් පහත සේවාවන් ලබා දීමට බලාපොරොත්තු වෙමු :
  • ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස සමග සම්බන්ධ වීමට අවස්තාවන් සැලසීම
  • ක්ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් සැදුම් ලත් කණ්ඩායම් නිර්මාණය
  • පුහුණු කිරීම් සහ මග පෙන්වීම
  • උපදේශකත්වය
  • යටිතල පහසුකම්
  • අරමුදල් සැපයීම
  • නව ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය පාරසරික තත්ත්ව සහිත පහසුකම් සැපයීම
  • ශක්‍යතා වර්ධනය

ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස සමග සම්බන්ධ වීමට අවස්තාවන් සැලසීම
Central Startup Hub services

ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස සමග සම්බන්ධ වීමට අවස්තාවන් සැලසීම

ක්ෂේත්‍රයට සම්බන්ධ ඒ පිලිබඳ උනන්දුවක් දක්වන ව්‍යාපාරික ප්‍රජාව, ඒ පිලිබඳ වැඩි දුර විස්තර ලබා ගත හැකි පුද්ගලයන්,ඔවුන් සමග නව ව්‍යාපාරික සබඳතා ගොඩනැංවීම, අදහස් හුවමාරු කර ගැනීම ආදීය මෙමගින් බලාපොරොත්තුවේ.

ප්‍රතිලාභ :
  • නව රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු
  • පුහුණුකරුවන් පිළිබඳ තොරතුරු
  • ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිළිබඳ තොරතුරු
  • හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථා.
  • නව තාක්ෂණික තොරතුරු
  • ඔබේ කුසලතා වැඩි දියුණු කරගත හැකි වීම
  • නව අවස්ථාවන්
  • නව කර්මාන්ත ප්‍රවණතා හදුනා ගත හැකි වීම
  • උපදේශකයෙකු සොයා ගත හැකි වීම
  • ඔබේ නවතම ව්‍යාපාර ව්‍යාපාරය පිළිබඳ දැනුවත්භාවය ගොඩනඟා ගන්න
  • අන් අයගේ දෘෂ්ටිකෝණ ගැන අද්‍යනය කිරීමට

ක්ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් සැදුම් ලත් කණ්ඩායම් නිර්මාණය.

ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපෘති පිලිබඳ ගැටළු සාකච්චා කිරීම අදහස් හුවමාරු කර ගැනීම, දැනුම බෙදාගැනීම, නව සබඳතා ගොඩනගා ගැනීම මෙහි අරමුණ වේ.

ප්‍රතිලාභ :

  • අන්තර්ජාල අවකාශයන්
  • අතත්‍ය වැඩමුළු
  • පොදු සම්මන්ත්රණ
  • ප්රදර්ශන

පුහුණු කිරීම් සහ මග පෙන්වීම

ක්ෂේත්‍රයට අදාලව දැනුම සහ අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව මෙමගින් සැපයීමට බලාපොරොත්තු වේ.
අපි ආවරණය කිරීමට බලාපොරොත්තු වන දේවල් :

  • යම් අරමුණක් වෙනුවෙන් කැපවීමට ඇති හැකියාව වර්ධනය
  • න්යායික දැනුම
  • ප්‍රායෝගික පුහුණුව.
  • පුහුණුව පිළිබඳව පරික්ෂාව
  • පරිගණක ආශ්‍රිත පුහුණුව
  • විද්‍යුත් ඉගෙනීම
  • සේවක පුහුණු ඇගයීම

උපදේශකත්වය

ක්ෂේත්‍රයේ පළපුරුදු පුද්ගලයන් ගෙන් න්යායික දැනුම සහ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට අවස්තාව සැලසීම.
අපි ආවරණය කිරීමට බලාපොරොත්තු වන දේවල් :

  • ක්ෂේත්‍රයේ පළපුරුදු පුද්ගලයන් ගෙන් අවශ්‍ය දැනුම ඉතා ඉක්මනින් ලබා ගත හැකිවීම
  • ඇත්ත ඇසීම
  • මඟ පෙන්වීම ලබා ගැනීම
  • අභියෝගයන්ට ලක්වීම
  • සියලු කුසලතාවන් වර්ධනය කිරීම
  • ඔබගේ ජාලය විශාල කිරීම
  • කාලය සහ මුදල් ඉතිරි කිරීම

යටිතල පහසුකම්

ව්‍යාපාර වැඩිදියුණුව සහා පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම.
අපි ආවරණය කිරීමට බලාපොරොත්තු වන දේවල් :

  • ගොඩනැගිලි
  • නවෝත්පාදන සහ තාක්ෂණික පහසුකම්s
  • තාක්ෂණික මධ්යස්ථාන සහ ව්යාපාරික ඉන්කියුබේටර්

අරමුදල් සැපයීම

නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් සහ සම්පත් සැපයීම
අපි ආවරණය කිරීමට බලාපොරොත්තු වන දේවල් :

  • ව්‍යාපාරික ණය
  • ශිෂ්‍යත්ව
  • වෙළඳ කොටස් හෝ සේවා

නව ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය පාරසරික තත්ත්ව සහිත පහසුකම් සැපයීම.

නව ව්‍යාපාර සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යාම සහ සංවර්ධනයට අවශ්‍ය උපදෙස් අදහස් යෝජනා උපකාර ආදිය මෙමගින් සැපයේ
  • ව්‍යාපාරික දැනුම
  • අලෙවිකරණ දැනුම
  • අධිවෙගී අන්තර්ජාල සේවා
  • ගිණුම්කරණ දැනුම
  • බැංකු ණය, ණය අරමුදල් සහ ඇපකර වැඩසටහන් සඳහා ප්රවේශය
  • ඉදිරිපත් කිරීමේ කුසලතා වර්ධනය
  • උසස් අධ්‍යාපන කටයුතු සමග සම්බන්ධ කිරීම
  • උපායමාර්ගික හවුල්කරුවන් සමග සම්බන්ද කිරීම
  • ආයෝජකයින් හෝ ව්‍යාපාර ප්‍රාග්ධනය වෙත ප්‍රවේශය
  • පුළුල් ව්යාපාර පුහුණු වැඩසටහන්
  • උපදේශක මණ්ඩල සහ උපදේශකයින්
  • කළමනාකරණ කණ්ඩායම හඳුනා ගැනීම
  • ව්යාපාර ආචාර විධි සමඟ උදව් කරන්න
  • ව්යාපාර ආචාර විධි සදහා උපකාර කිරීම
  • නියාමන අනුකූලතාවයට උදව් කරන්න
  • බුද්ධිමය දේපල කළමනාකරණය සහ නීති උපදේශක

ශක්‍යතා වර්ධනය

නව ව්‍යාපාරය ස්ථාවර ව්‍යාපාරයක් දක්වා රැගෙන යාමට හා පවත්වා ගෙන යාමට අවශ්‍ය උපදෙස් සහ උපකාර ලබා දීම මෙම අදියරට අයත්වේ.
  • ව්යාපාර සංවර්ධන පුහුණුව
  • තොරතුරු තාක්ෂණය
  • අලෙවිකරණය (පර්යේෂණ, උසස්වීම්)
  • කාර්ය මණ්ඩලය (තේරීම, සංවර්ධනය)
  • කණ්ඩායම් ගොඩනැගීම
  • සහයෝගිතා සැලසුම්
  • උපායමාර්ගික කළමනාකරණය සහ සැලසුම්
  • මූල්‍ය කළමනාකරණය
  • පුද්ගලික වර්ධනය සහ වෘත්තීය සංවර්ධනය
Central Startup Hub මධ්‍යම පළාතේ සියලුම තාක්ෂණික සමාගම් සම්බන්ධ කරමින් නව යුගයකට පා තබමු.