අපගේ හවුල්කරුවන්

අපගේ හවුල්කරුවන් අපගේ ශක්තියයි, ඔවුන් අපගේ සංවිධානයට වටිනාකමක් එකතු කරන අතර සාමාජිකයින්ට විවිධ ප්රතිලාභ ගෙන එයි

මෙම විවිධත්වය CSH විවිධ වටිනාකම් සහ කුසලතා එකතු කරයි.

එමගින් අප බලාපොරොත්තු වන ප්‍රතිලාභ :
  • ප්‍රවීණත්වයේ සහ දැනුමේ පරතරය පියවීම.
  • විවිධාකාර සම්පත්
  • නව ව්‍යාපාරික අවස්ථා
Central Startup Hub services


අපගේ හවුල්කරුවන්

Central Startup Hub මධ්‍යම පළාතේ සියලුම තාක්ෂණික සමාගම් සම්බන්ධ කරමින් නව යුගයකට පා තබමු.