සාමාජිකයින්


සුදුසුකම් නිර්ණායක

  1. ඔබගේ නවක ව්‍යාපාරය මධ්‍යම පළාත පදනම්ව ක්‍රියාත්මක විය යුතුය.
  2. මෙය නවක ව්‍යාපාරයක් (start-up) ගණයට අයත් වියයුතුය. (Startup vs Small business)
  3. ඔබ නිදහස් වෘතිකයකු හෝ ශිෂ්‍යයෙකු නම් ඔබ මධ්‍යම පළාතේ විය යුතුය. (සැලකිය යුතුයි : ඔබ අයත් පළාත තුල startup-hub සංවිධානයක් නොමැති විට ඔබට ලඟම ඇති ස්ථානය මධ්‍යම පළාතේ පිහිටා ඇති startup-hub සංවිධානය නම් ඔබට මේ හා සම්බන්ධ විය හැක)

සාමාජික ශ්‍රේණිගත කිරීම

  1. central startup-hub සංවිධානය ලකුණු කාඩ්පත් මගින් නවක ව්‍යාපාර වල විවිධ අවධි හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටී.
  2. මෙමගින් නිවැරදිව අදාල නවක ව්‍යාපාර වෙත අවශ්‍ය සම්පත් ලබා දීමට අපට හැකියාව ලැබේ.
Central Startup Hub services


සාමාජිකයින්

Central Startup Hub මධ්‍යම පළාතේ සියලුම තාක්ෂණික සමාගම් සම්බන්ධ කරමින් නව යුගයකට පා තබමු.